කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.Sri Lanka Latest News
අදාළ හෝටලයේ 22 මහලේ කාමරයක් තුළ තිබී එම චීන ජාතිකයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙහිදී ලේ පැල්ලම් කිහිපයක්ද තිබී ඇති බව වාර්තා වේ.










