• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සයිප්‍රස් ලාංකිකයන්ට සජිත්ගෙන් ‘සප්‍රයිස්’ එකක්! මාස ගණනාවක් ඇදි ඇදී ගිය ප්‍රශ්නයක් ලංකාවේ සිට පැය කීපයෙන් විසඳා දෙයි! සයිප්‍රස් ලාංකිකයන්ගෙන් සජිත්ට විශේෂ ස්තූතියක්! I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
එන හැම කුණු ගොඩම බාරගන්න ලෑස්ති නෑ! සජබ කියන්නේ පිරිසුදු බලවේගයක්! සජිත් ගම්පහට ඇවිත් කල්තියාම දැනුම් දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වසරකට ආසන්න කාලයක් පුරා ඇදී ගොස් තිබුණු සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමේ ගැටලුවක් විසදා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 500කට අධික ප්‍රමාණයක් මෙසේ සිය විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම සදහා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණද වසරකට ආසන්න කාලයක් පුරා එය ඉටුවී තිබුණේ නැත.

ඒ අනුව සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකික කතක් වූ නිරෝෂණී වික්‍රමරත්න මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

පසුව විපක්ෂනායකවරයා මෙම ප්‍රශ්නය විමසා බලා ආගමන විගමන පාලකවරයා වූ හර්ෂ ඉලුක්පිටිය මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන මාර්ගගත ඇමතුමක් ඔස්සේ සයිප්‍රසයේ සිටින ‌මෙම පිරිස සමග සාකච්ඡා කොට තිබේ.

එම සාකච්ඡාවේදී අදාළ ගැටලුව කඩිනමින් විසදා දීමට ඉලුක්පිටිය මහතා ‌පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පත සමග සයිප්‍රසයේ සිට සම්බන්ධ වූ නිරෝෂණී වික්‍රමරත්න මෙසේ අදහස් පළ කර සිටියේය.

‘සයිප්‍රස්වල වීසා ඇතිව ඉන්න ලාංකිකයන් විශාල පිරිසක් තමන්ගේ ගමන් බලපත්‍ර අලුත් කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවලා තිබුණා. සමහර ඒවා මාස 10ක් ගතවෙලා තිබුණා. නමුත් වැඩේ කෙරිලා තිබුණෙ නෑ. පස්සෙ මම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නොම්මරේ හොයාගෙන එතුමට කතා කරලා අපේ ප්‍රශ්නය කිව්වා. එතුමා ඒ ගැන හොයලා බලලා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහත්තයත් එක්ක කතා කරලා අපි කණ්ඩායමක් එක්ක ගෲප් කෝල් එකක් අරගෙන මේ ප්‍රශ්නය විසදන්න කටයුතු කළා. මේ වෙද්දි ඒ පාස්පෝට් සියල්ල අලුත් කරලා රෝමෙට තැපැල් කළා කියලා හර්ෂ ඉලුක්පිටිය මහත්තයා අපිට දැනුම් දීලා තියෙනවා. අපි මේ ප්‍රශ්නය විසදන්න විපක්ෂනායකතුමා මැදිහත් වීම ගැන එතුමට ස්තූති කරනවා..’ යැයි ඇය සදහන් කර සිටියාය.

Sajith Cyprus

SendShareShare
Previous Post

‘දියව් දියව් ඡන්ද දියව්…!’ සජබ-ජවිපෙ-වතුකරේ-උතුරු නැගෙනහිර පක්ෂ-ස්වාධීන කණ්ඩායම්! මුලු විපක්ෂයම එක දවසක කොළඹ එන්න සූදානම්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

කෑම උයන හැටි බලන්න ජනපති BMICH එකට ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper