මාලිමාවේ කිසිදු මන්ත්‍රීවරයකු කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක රීසා සරූක් මහතාට සහාය පළකිරීමේ කිසිදු සූදානමක් නැති බව මාලිමා මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඇය කියා සිටියේ එසේ කිරීමට මාලිමා මන්ත්‍රීවරුන්ගේ ඔළුවේ අමාරුවක් නැතැයි කියාය.










