• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘එකට එක්ව ජයගමු’! අවුරුදු 29කට පසු රුවන්වැල්ල සමූපකාරය දිනපු සජබ කණ්ඩායමට ‌දොස්තර තුසිතා විජේමාන්නගෙන් විශේෂ ස්තූතියක්! I Sri Lanka Latest News

December 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රුවන්වැල්ලෙන් ප්‍රබල දේශපාලන අනාවැකියක්! දශක ගාණක් පොදු පෙරමුණු-ශ්‍රීලනිප-පොහොට්ටු බලය තිබ්බ සමූපකාරය නවයෙන් නවයම දිනලා සජබය අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1994 වර්ෂයේ සිට මේ දක්වා රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය හෙබවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් කන්ඩායම මගිනි.Sri Lanka Latest News

මොවුන්ගේ දූෂිත පාලනයන් නිමාවට පත් කරමින් සමගි ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින්,එනම් පූර්ණ බලය(අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් 9/9) හිමි කර ගනිමින් පාලන බලය, ඉකුත් 24 දින (2023-12-24) ලබා ගන්නා ලදී.

විවිධ බාධක මැදින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට නන් අයුරින් සහාය ලබාදුන් සියළු දෙනාටම මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරන අතර ආදර්ශමත් අයුරින් පාලනය හෙබවීමට නව අධ්‍යක්ෂක මණ්ඩලය වෙත පැවරී ඇති වගකීමද ඔවුනට අවධාරණය කරමි.

“එක්ව එකට ජයගමු”

ස්තූතියි,මා ඔබේ හිතවත්, දොස්තර තුසිතා විජේමාන්න…

SendShareShare
Previous Post

පවුම් 38ක රන් තැටියේ කේස් එකට අතුරුදන්ව සිටි කතරගම මහ කපුවා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වෙයි! I Sri Lanka Latest News

Next Post

රනිල්ට දිනන්න තියෙන ඉඩකඩ අඩුයි! ඒ නිසා මම එනවා! දේශපාලන අනාවැකියකුත් කියාගෙන විග්නේෂ්වරන් උතුරෙන් ජනාධිපති සටනට! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.