සොනික් සොනික් යනු මෙරට බුද්ධි අංශ නිලධාරියකු බවත්, එහි සැගවීමට කිසිවක් නොමැති බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අබූ හීන්ද් යනු විදේශ බුද්ධි සේවාවක සිටින්නකුගේ අන්වර්ථ නාමයක් බවකි.