• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 11ක කන්න 22ක පර්යේෂණයකින් වී අස්වැන්න 31%කින් අඩුවන බව තහවුරු කරලා! ඇයි මේ ගැන අවධානය යොමු නොකළේ? ඇයි ප්‍රතිපත්ති හදන්නේ නැත්තේ? සුහුරු කෘෂිකර්මයට යොමු නොවන්නේ ඇයි? සජිත් කෘෂිකර්ම ආංශික කාරකසභාවේ වාඩිවෙයි! VIDEO I Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පත්කිරීම් හරියට කරලා නෑ! බාල ඖෂධ ගෙන්වලා! කමිටු අහෝසි කරලා! සජිත් සෞඛ්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවේදී නිලධාරීන්ගෙන් දිගට හරහට ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 11ක් කන්න 22ක් ආශ්‍රය කර ගෙන බතලේගොඩ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් වී වගාවට රසායන හා කාබනික පොහොර භාවිතය ගැන පර්යේෂණයක් කර ඇති බවත් මෙහි දී කාබනික වී වගාවේ අස්වැන්න දළ වශයෙන් සියයට 21 සිට 31 දක්වා අඩුවන බවට නිගමනය වී ඇති බවත් මේ තත්ත්වය තුළ මෙවන් පර්යේෂණවල නිගමනයන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොමු නොකරන්නේද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (22) සවස පාර්ලිමේන්තුවේ දී කෘෂිකර්මාන්තය සම්බන්ධ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

මෙවැනි පර්යේෂණවල නිගමන හා ප්‍රතිඵල ප්‍රතිපත්ති සම්පාදනය කරන ස්ථානවලට යන්නේ නැත්තේ ඇයිද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

එසේ ම අප රටේ කෘෂිකර්මාන්තය රැක ගෙන යාවත්කාලීන හා නූතනවාදී කර නව තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බවත් සුහුරු කෘෂිකර්මාන්තය ගැන අධ්‍යයනය කර එයට අනුගත විය යුතු වැඩපිළිවෙළ ගොවිජනතාවට ගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කර ඇත් ද යනුවෙන්ද ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම සුහුරු කෘෂිකර්මානය යටතේ ජල සම්පතේ සීමා පැනවෙන කොට උස්සාන ජල යෝජනා ක්‍රම, බිංදු ජල යෝජනා ක්‍රම ආදිය යොදා ගත හැකි බවත් එවැනි නව ක්‍රමවේද බිම්මට්ටම ගෙන යාමට ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇති නමුත් ශ්‍රම බලකායෙන් විශාල කොටසක් එනම් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ තත්ත්වය තුළ කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම කිරිම ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සදහා මෙම පර්යේෂණවල දත්ත කරුණු හා තොරතුරු වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.

SendShareShare
Previous Post

ප්‍රශ්න අහද්දී උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! විනාඩි 10කට සභාව කල් තියයි! කතානායක මන්ත්‍රීවරු දෙන්නෙක් අද දවසට පාර්ලිමේන්තුවෙන් ඉවත් කරයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ මාධ්‍ය අද උදේම හීත් ස්ට්‍රීක් මැරුවා! අන්න ස්ට්‍රීක් කතා කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.