සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මුලසුන අසලට පැමිණ ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා කෑකෝ ගැසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
මේ සිද්ධිය හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව කැදවූ අවස්ථාවේදී මූලාසනයට පැමිණි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නලින් බණ්ඩාර මහතා සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අද දිනයට සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.










