• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නේවි එකේ සෙබළෙක් නිවාඩුවට ගෙදර ඇවිත් තවත් මාර ‘රස්සාවක්’ කරලා! ගෙදර කාමරේ ඉලෙක්ට්‍රික් බඩු ෂෝ රූම් එකක් වගේ! VIDEO I Sri Lanka Latest News

June 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නේවි එකේ සෙබළෙක් නිවාඩුවට ගෙදර ඇවිත් තවත් මාර ‘රස්සාවක්’ කරලා! ගෙදර කාමරේ ඉලෙක්ට්‍රික් බඩු ෂෝ රූම් එකක් වගේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිවාඩුවට පැමිණ වෙළදසැල් බිද භාණ්ඩ සොරකම් කල නාවික හමුදා සෙබළෙකු අද  අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.  Sri Lanka Latest News

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථාන කදවුරේ රාජකාරි කරන සෙබළෙකු බවත් ඔහු කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 39 හැව්රිදි රිදි පුද්ගලයකු බවත්  පොලිසිය පවසයි.

කළුතර නගර මධ්‍යයේ පිහීටි ගෘහ උපකාරක අලෙවි සැලක් අවස්ථා තුනකදී කඩා භාණ්ඩ සොරකම් කල බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී අවස්ථා තුනෙහිම එකම පුද්ගලයකු සොරකම සිදුකරන බවට සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවසේ සගවා තිබූ විදුලි පංකා, විදුලි උදුන්, ස්ත්‍රීක්ක, බූෆර් යන්ත්‍ර, බෆල්, හෙල්මට් ඇතුළු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ සොයාගත් බව පොලිසිය කීය.

වෙළදසැලෙහි දොර‍ යකඩ මිටියක් අධාරයෙන් කඩා ඇති බවත්, සොරකමට යොදාගත් අඩු මිටියද සොයාගත් බවත් පොලිසිය පවසයි .

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

SendShareShare
Previous Post

මෙන්න දැන් ගෑනුත් දඩයමේ යන්න පටන් අරන් ! රන්ටැඹේදී දඩයක්කාරියක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ ! Sri Lanka Latest News

Next Post

ජාත්‍යන්තරයේ ඉන්දීය කීර්තිය ඉහළට!

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper