• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ පළමු වතාවට සමනල වැව ජලාශයේ වතුර මෙච්චර අඩුවුණේ ජල කාන්දුවක් නිසාලු! මහා ජල කඳක් මාස ගණනාවක් තිස්සේ අපතේ ගිහින්! Sri Lanka Latest News

September 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉතිහාසයේ පළමු වතාවට සමනල වැව ජලාශයේ වතුර මෙච්චර අඩුවුණේ ජල කාන්දුවක් නිසාලු! මහා ජල කඳක් මාස ගණනාවක් තිස්සේ අපතේ ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමනලවැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන හතක් ඉංජිනේරුවන් විසින් හඳුනාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (01) පැවසුවේය. (Sri Lanka Latest News)

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“අප ඉංජිනේරුවන් කැඳවලා තොරතුරු විමසුවට පස්සේ ඔවුන් කිව්වා සමනල වැව ජලාශයෙ ජල මට්ටම ඉතිහාසයේ පළමුවෙනි අවස්ථාවට මේ තරම්  අඩුවුනේ කියලා. පසුගිය සතියේ වාර්තා කළ ආකාරයට ජල කාන්දුවන ස්ථාන හයක් හෝ  හතක් ඔවුන්ට දැනට නිරීක්ෂණය වෙලා තියනවා. “වලව කලාපයට ගොවිතැන් කටයුතු කරන්න අවශ්‍ය ජලය ඝණ මිටර මිලියන පනහයි. නමුත් මේ කාන්දුව නිසා ඝණ මීටර මිලියන විස්සක් වෙනත් ප්‍රදේශයකින් බැහැර වෙනවා.”

“හඳුනාගෙන තියන මේ ජල කාන්දු වසාදැමීම සඳහා දැන් විදුලිබල මණ්ඩලය කටයුතු ආරම්භ කරලා තියනවා. ඒ නිසා අප හිතනවා අවුරුද්දකට රුපියල් බිලියන දෙකක පමණ විදුලිය උත්පාදනය කරන වියදමක් අපට ඉතිරි කරගන්න පුලුවන් වෙනවා මේ ජල කාන්දුව නවත්වලා ජලාශය ඇතුළේ ජලය රඳවා ගන්න පුලුවන් වුනොත්”

lankasara

SendShareShare
Previous Post

ආයෙත් ‌මෛත්‍රී යුගයක් ගේනවා! මිනිස්සුන්ට හොඳට සැප දෙනවා! ඇයි ඔබතුමා හිනාවෙලා කියන්නේ? ඒවා කියන්න ඕනෙ හිනාවෙවී තමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙට ලංකාවට එන්න සිටි ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ ගමන අන්තිම මොහොතේ කැන්සල් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

Load More
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සුවිශේෂ හමුවක්...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.