කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහි විසංඥ වීමකින් රෝහල් ගත කර තිබේ.Sri Lanka Latest News
ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමෙන් පසු මොහු මෙම තත්ත්වයට පත්ව ඇතැයිද පැවසෙයි









