ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
එම සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.










