වත්මන් ආණ්ඩුවේ හොරු සිටින බවට විපක්ෂය අද චෝදනා කරන නමුත් මෙම ආණ්ඩුවේ හොරු නැති බව නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ විපක්ෂයේ සිටින හොරුන් අද ආණ්ඩුවට හොරු යැයි කියමින් චෝදනා කරන බවය.









