ආණ්ඩුව විසින් පසුගියදා සීනි බදු මිල ඉහළ දැමීමත් සමග මහා වංචාවක් සිදුව ඇති බවත්, එය පසුපස හිටපු මුදල් ඇමැතිවරයෙක් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ හරහා රජයට රුපියල් මිලියන 422ක ආදායමක් අහිමි වූ බවකි.