ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.Sri Lanka Latest News
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (12) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසා සිටියේ, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තර්ජනක් හෝ බාහිර බලපෑම්ක් එල්ල වූයේ නොමැති බවය.










