• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්ග සංවර්ධනේ පාඩුව බිලියන 190යි! විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 20යි! ලෙකෝ පාඩුව මිලියන 252ක්! ජල සම්පාදනේ පාඩුව බිලියන හයහමාරයි! ගංවතුරක් කරපු හදියක්! කජු ඇටද… කොස් ඇටද..? I Sri Lanka Latest News

December 17, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආර්ථික පාඩු පිළිබඳව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.Sri Lanka Latest News

ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම්වලට බරපතල හානි සිදු වී ඇති අතර, එහිදී මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ආසන්න වශයෙන් රුපියල් බිලියන 75ක පාඩුවක් සිදුව ඇති බවයි එම නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දී ඇත්තේ.

මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මාර්ග ගණන 316 ක් වන අතර පාලම් සංඛ්‍යාව 40ක්.

එබැවින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය වන මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 190ක් බවයි සඳහන්.

මේ සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 2 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) සිදුව ඇති පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 20ක් බවයි වාර්තා වුණේ.

මෙහිදී, ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ණය වෙනුවට ප්‍රදාන ආධාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි කමිටු සභාපතිවරයා මණ්ඩලයට දැනුම් දුන්නේ.

මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව ඇති ඇස්තමේන්තුගත පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.6ක් බවයි අනාවරණ වුණේ.

මේ වන විට හානියට පත් ජල සම්පාදන යෝජනා ක්‍රම 156 ක් නඩත්තු කටයුතුවලින් පසු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒවා ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ප්‍රදාන අරමුදල් ලබා ගැනීමටයි පියවර ගනිමින් සිටින්නේ.

එමෙන්ම ලංකා විදුලිබල සමාගමට (LECO) සිදු වූ පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 252ක්.

පවතින ප්‍රතිපාදන මගින් ඒවා අලුත්වැඩියා කටයුතු සිදු කළ හැකි බවයි පවසා ඇත්තේ.

මූලික යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වුණා.

එම කමිටුවේ සභාපති එස්.එම්. මරික්කාර් අවධාරණය කළේ, මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරීමට අමාත්‍යාංශය පියවර ගත යුතු බවයි.

SendShareShare
Previous Post

ලෝක බැංකුව හමුවුණා! ආසියානු සංවර්ධන බැංකුව හමුවුණා! අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරකත් හමුවුණා! අනේ ප්ලීස් එපා කියලා අනුර ප්‍රසිද්ධියේ කිව්වත් විපක්ෂනායකවරයා රට වෙනුවෙන් දිගටම වැඩ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීටම මාලිමා ආණ්ඩුවේ වැඩ එපා වෙයි! ‘ආණ්ඩුව අපේ තමයි! ඒත් කවුරු කළත් මේවා වැරදියි! මේක බහුබූතයක්!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper