එදා අරගලය වෙලාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඝතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව පළමුවරට අරගල නායකයෙක් වූ ධනීෂ් අලි මහතා අනාවරණය කළේය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අද මාලිමා වේදිකාවේ සිටින ජගත් මනුවර්ණ විසින් සජිත් ප්‍රේමදාස මහතාට ගල් ප්‍රහාරය එල්ල කළ බවත්, ඒ ගැසුවේ හුරතල් කිරීමට නොවන බවත්ය.
එදා ඔවුන් උත්සාහ කළේ විපක්ෂනායකවරයා ඝාතනය කොට රට ගිනි තැබීමට බවද හෙතෙම කියා සිටියේය.










