සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු නොකරන බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.Sri Lanka Latest News
නිව්ස් ෆස්ට් පළ කළ පුවතක් උපුටා දක්වමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
වෙනත් කිසිදු අපේක්ෂකයකු සමග සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බවද ඒ මහතා අවධාරණය කොට තිබේ.
This news is misleading. We actually endorsed the decision taken earlier to support @sajithpremadasa and have taken steps to continue discussions with him regarding implementation. We will not talk to any other candidate. There is NO re-evaluation! https://t.co/soCqy7nf54
— M A Sumanthiran (@MASumanthiran) September 11, 2024










