• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වැටී තියෙන වෙලාවේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ අවවාද-අනුශාසනා මත රට ඉදිරියට ගෙනියනවා! කොළඹදී මුලුදුන් මහා සග සමුලුවේදී සජිත්ගෙන් ප්‍රතිඥාවක්! VIDEO I PHOTOS I Sri Lanka Latest News

September 12, 2024
in Exclusive
Reading Time: 24 mins read
A A
රට වැටී තියෙන වෙලාවේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ අවවාද-අනුශාසනා මත රට ඉදිරියට ගෙනියනවා! කොළඹදී මුලුදුන් මහා සග සමුලුවේදී සජිත්ගෙන් ප්‍රතිඥාවක්! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර රට සෞභාග්‍යය සම්පන්න දැහැමි ජන ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බවත් අද රටේ ඇත්තේ දහම් පාසල් තරගවලටත් අනුගහය ලබා දිය නොහැකි රාජ්‍ය පාලනයක් බවත් එය කණගාටුවට කරුණක් බවත් එම නිසා දහම් අධ්‍යාපනය සුරැකිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. (Sri Lanka Latest News)

පන්සල් පද්ධතියේ මහා සංඝරත්නය ඉටු කරන ආගමික සාසනික සේවාව ශක්තිමත් කළ යුතු බවත් ආගම් අතර ජාතින් අතර එකමුතුභාවය සංහිඳියාව විශාල ශක්තිය බවට පත් කර බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට දැවැන්ත බලවේගයක් නිර්මාණය කළ යුතු බවත් බුදුදහම සුරකිමින් අනිකුත් ආගම්වලට ද නිසි තැන ලබා දෙමින් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී පැවති සමගි ජන බලවේගයේ ජාතික සඟ සමුළුව අමතමිනි.

ගම් නියම්ගම් නගර කේන්ද්‍ර කර ගෙන අප රටේ ඇති විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය අප රටට සාමය සමෘද්ධිය සෞභාග්‍යය හා සංවර්ධන උදෙසා ශිෂ්ටසම්පන් ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගීමට ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බවත් රාජ්‍ය පාලනය ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අද අප රට බහුවිධ අභියෝගවලට මුහුණ දෙන බවත් ග්‍රාමීය හා නාගරික සංවර්ධන කඩාවැටී ජනජීවිත කඩා වැටි ජීවනෝපාය බිදවැටි ඇති බවත් ඉතිහාසය පුරා රටට අභියෝග එල්ල වන විට අවවාද අනුශාසනා ලබාදුන්නේ මහා සංඝරත්නය බවත් ඒ නිසා මේ අවස්ථාවේ මහා සංඝරත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද අප සමාජයේ මානුෂීය ගුණාංග ක්ෂය වෙන බවත් ආගමික නායකත්වයන් තුළ ශිෂ්ටසම්පන්න සමාජයකට යොමු වී කඩාවැටුණු ගරා වැටුණු දේශයේ යහපත් ගති දහම් සුවද කේන්ද්‍ර කර ගෙන සිදුවිය යුතු බවත් දහම් අධ්‍යාපනය කේන්ද්‍රීයව සුචරිතවත් ජන සමාජයකට මුල පිරිය යුතු බවත් දහම් පාසල් දරුවන්ට තරුණයන් ට සුහුරු අධ්‍යාපනය ලබා දෙන ස්ථන බවට ආගමික ස්ථාන පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම පන්සල් තුළ රටට යහපත් සිදුවන දේවල් අඩපණ වී ආගමික සිද්ධස්ථාන වැසී යන නිසා ඒවා රැකගත යුතු බවත් කැපකරු මාපිය ක්‍රම, සූර්ය බලශක්ති ලබා දීම, සුහුරු අධ්‍යාපනය ලබා දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සජිත්ව මරන්න කරපු කුමන්ත්‍රණයක් අරගලේ ඉදිරිපෙළ නායකයෙක් පළමුවරට හෙළිකරයි! අරගලේ වෙලාවෙදි සජිත්ව මරන්න ගලෙන් ගැහුවේ මනුවර්ණ! ඒ ගැහුවේ හුරතල් කරන්න නෙමෙයි! සජිත්ව මරලා ප්‍රචණ්ඩත්වය පතුරුවන්න! එදා සජිත්ව මැරුවා නම් මේ අය රට ගිනි තියනවා! එහෙනම් පාර්ලිමේන්තුවත් ඉවරයි රටත් ඉවරයි! සජිත් මහත්තයා විතරයි අරගලය කරපු මිනිස්සු එක්ක අවංකවම හිටියේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ගේ කටුකුරුන්ද රැලියට මහා ජන සුනාමියක්! සජීවීව මෙතැනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින් පවත්වන විශේෂ සාකච්ඡාව මේ වනවිට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper