විපක්ෂනායකවරයා දෙරණ 360 වැඩසටහනට සහභාගී නොවන බව දැනුම් දී තිබියදීත් සංවිධානාත්මක ලෙස අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ මහතා මාධ්‍ය හමුවේ සදහන් කළේ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් පූර්ව ප්රචාරක කටයුතු නවත්වන ලෙස දෙරණ හට ලිඛිතව දැනුම්දීමක්ද කර තිබූ බවකි.
Sri Lanka Latest News