බටලන්ද වධාකාරය සිද්ධිය පිළිබද විමර්ශනයක් කරන ලෙස සිවිල් ක්‍රියාකාරී ජාමුණි කාමන්ත මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.Sri Lanka Latest News
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ඉදිරිපත් කිරීමටද ඒ මහතා පියවර ගෙන තිබේ.










