මේ වනවිට ගෝඨා ගෝ හෝම් කියමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙමින් තිබේ.
මේ ආකාරයටම එදා රාජපක්ෂවරුන් අවශ්‍ය බව කියමින් ගෝල්‌ෆේස් පිටියේ රැස්වීමක්ද පැවැත්විණ.
ඒ අනුව මෙම වීඩියෝ දෙකම සන්සන්දනය කරමින් ආණ්ඩුවේ මාධ්‍ය විසින් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ.
පහත දැක්වෙන්නේ එම වීඩියෝ දෙකය.










