ජනප්‍රිය නළු සුමිරාන් ගුණසේකර විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
එහිදී ඔසු සදහන් කරන්නේ රාජපක්ෂවරුන් විසින් සොරාගත් සියලු ධනය නැවත රටට ගැනීමට කටයුතු කළ යුතු බවකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ වත්මන් රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සදහා පසුගිය කාලයේ රගපාමින් උදෑසන පුවත්පත් වැඩසටහන් කළ ඇතැම් නිවේදකයන් අද හොයාගන්නවත් නැති පසුබිමක මෙවැනි නිවේදක කලාකරුවන් රාජපක්ෂ පාලනයට එරෙහිව ප්‍රසිද්ධියේම වීදි බැස තිබීමය.










