අද (27) අලුයම 12.30න් අවසන් වූ පැය 24ක යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Sri Lanka Latest News
ඉන් එක් අයෙකුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
තවත් 08 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව ද වාර්තා වේ.
වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 159ක්, අයිස් ග්‍රෑම් 112ක් සහ මත්පෙති 329ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.










