ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් පිරීම නිමිත්තෙන් විශේෂ ලාංඡනයක් එළිදක්වා තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සුබපැතුම් පණිවුඩයක්ද එක්කොට තිබේ.
India and Sri Lanka launched a logo celebrating the 75 Years of our diplomatic relationship today.
— Dr. S. Jaishankar (@DrSJaishankar) October 11, 2023
Captures our deep historical, cultural and people to people bonds. pic.twitter.com/a78c8Rfj8f










