හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9 ක් වේ.
ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.
කිසිඳු විශේෂත්වයකින් තොරව, රාජ්‍ය චක්‍රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව එම මණ්ඩලය පැවසුවේ ය.










