තමාට එරෙහිව එල්ල කොට ඇති වාහන අවභාවිත කිරීමේ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට හිටපු අමාත්‍ය වසන්ත සේනානයක මහතා පියවර ගත්තේය. Sri Lanka Latest News
ඔහු සදහන් කොට සිටියේ තමන් කිසිදු දිනෙක රාජ්‍ය දේපොළ අවභාවිත කොට නොමැති බවත්, මෙම චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.










