ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රබේදයේ තවත් රෝගීන් තිදෙනෙකු හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කොට ඇත.
මොවුන් කොළඹ පිහිටි වැඩබිම්වලදී හුමවූ බව අනාවරය වී තිබේ.
මේ අතර ඊයේ දිනයේදී කහතුඩුව ප්‍රදේශයෙන්ද මෙම රෝගියකු හමුවූ බව තහවුරු කටෙ තිබිණ.
මෙම ඩෙල්ටා ප්‍රබේදය මුල්වරට හමුවූයේ දෙටමගොඩ ප්‍රදේශයෙනි.
එහිදී රෝගීන් 5 දෙනකු හමුවී තිබිණ.









