• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි වෘත්තීය සමිති 25ක් හදිසි සාකච්ඡාවක! අද ඉඳන් අමතර රාජකාරීවලින් අයින් වෙයි! උත්තර නැත්නම් ලෙඩ නිවාඩු දාන්න තීන්දුයි! I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!
Share on WhatsAppShare on Facebook

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වෘත්තිය සමිති නායකයෝ ඊයේ (14 වැනිදා) පැවැසූහ. ඒ ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් කිහිපයක් බවට පත්කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.Sri Lanka Latest News

ආණ්ඩුවේ තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති මීට සතියකට පෙර සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය.

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති විසිපහක විධායක සභා සාමාජිකයෝ ඊයේ (14 වැනිදා) පස්වරුවේ වෙන වෙනම රැස්වූහ. එහිදී ගත් තීරණය ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහි විධායක කමිටුව ඊයේ (14 වැනිදා) රාත්‍රියේ රැස්වී අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබිණි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් දැනට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හෙට (16 වැනිදා)වන විට සාදනීය ප්‍රතිචාරයක් නොලැබුනහෙත් අනිද්දා (17 වැනිදා) සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීමට වෘත්තීය සමිති විධායක සභා සාකච්ඡාවලදී යෝජනා වී තිබේ.

්කෙසේ වෙතත් අද (15 වැනිදා) පස්වරු 4.15 සිට සිදුවන විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීම සඳහා සේවක මැදිහත්වීමද සීමා කෙරෙන අතර ඇතැම් අමතර රාජකාරිවලින් ඉවත් වීමටද වෘත්තීය සමිති තීරණය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සේවක සේවිකාවෝ විසිදහසක් පමණ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතිර්ණ වී සිටිති.

දිවයින පුරා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා සේවක මැදිහත්වීම තවදුරටත් එලෙසම ක්‍රියාත්මකය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වර්ජනය කර තිබේ. එම සංගමයේ හිටපු සභාපති කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ තමන්ට විදුලිබල මණ්ඩලයේ වැඩ අදාළ නැති බවයි.

SendShareShare
Previous Post

පොලිස්පතිට ඔත්තු ගලයි! දැනටමත් 7000ක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

තරහමරහා පිට්ටනියටත් එයි! ඉන්දියාව පාකිස්තානයට අතට අත නොදී සිටියි! දින්න ගමන් එළියට යයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper