තවමත් රට තුළ ඖෂධ වර්ග 230 ක හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.Sri Lanka Latest News
කෙසේ වෙතත්, මේ හිග ඖෂධ අතර, ජීවිතාරක්ෂක ඖෂධ ලෙස සැලකෙන ඖෂධ වර්ග 14 නැති බව ද අතිරේක ලේකම්වරයා තහවුරු කරයි.
ඖෂ:ධ හිගය කඩිනමින් පියවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සමන් රත්නායක මහතා පවසා තිබේ.










