‘ගන්න දෙයක් නෑ…! ඉන්න හිතෙන් නෑ…!’ යනුවෙන් වැකියක් සදහන් දේශපාලන පෝස්ටරයක් අද දිනයේදී මුලු රට පුරා එක රැයෙන් ඇලවී ඇති ආකාරයක් දැකගන්නට ඇත.
චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 43 වැනි සේනාංකය විසින් මෙම දේශපාලන පෝස්ටරය රට පුරා අලවා ඇති බව වාර්තා වේ.
ලබන 23 වැනිදා එහි මහ සමුලුව පැවැත්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.










