බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ කිරීමට පෙර සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත .
පාර්ලිමේන්තුවේ දී එදින උදේ 9.30 සිට දහවල් 12 .30 දක්වා මෙම ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරේ.
එබැවින් මෙම ඇන්ටිජන් පරීක්ෂාව හෙට දිනයේ දී සිදු කරගත හැකි බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සියලුම මැති ඇමතිවරුන්ට කෙටි පණිවිඩ ඔස්සේ දැනුම් දී ඇත .
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හෙට සහ අනිද්දා විවාදයට ගැනේ . ්










