ඊයේ (27) දින මරණ 212ක් සිදුව අති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද (28) දිනයේ් තහවුරු කොට ඇත.
ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 8583ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනයේ ආසාදිතයන් 4582ක් හදුනාගෙන ඇත.
ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 421557ක් දක්වා ඉහළ ගොස් තිබේ.










