• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් රට වහන් ඉන්න බෑ! ආර්ථික ප්‍රතිවිපාක බරපතළයි!

August 28, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
මගේ ඉතුරු එකත් නාමල්ටම දෙන්න! කබ්රාල් රාජපක්ෂවරු 4 දෙනාටම ලියුමකින් දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් පවසයි.

රටේ ජනගහණයෙන් හරි අඩකට මෙම අගුලු දැමීමෙන් ඇති වන විපාකවලට මුහුණ දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා එමගින් පෙන්වා දී ඇත.

මෙම අගුලු දැමීම හේතුවෙන් සුළු සහ මාධ්‍ය පරිමාණ කේෂ්ත්‍රයේ සිටින ලක්ෂ 45කට මෙයින් ඇතිවන පිඩාව තවදුරටත් දරාගැනීමට නොහැකි බවච රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත්වෙන අතර දිගුකාලින ආර්ථිකය හානිය දැවැන්ත බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් දැඩි සෞඛ්‍ය රීති ක්‍රියාත්මක කරනවාත් සමගම රට විවෘත තිබිය යුතු බවත් රාජකාරි, ව්‍යාපාරික සහ අනෙකුත් කටයුතු අඛණ්ඩව සිදුවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කොට ඇත.

#SriLanka CAN'T afford a #lockdown.
Half the #population won't be able to face it's fall-out:4.5 mn in #SME will be driven to despair:Macro fundamentals will be seriously compromised (1/2) pic.twitter.com/lgJKGYykbF

— Ajith Nivard Cabraal (@an_cabraal) August 28, 2021
SendShareShare
Previous Post

මරණ 212යි! ආසාදිතයන් 4582ක්!

Next Post

ආණ්ඩුව ‌දෙකට බෙදපු ගම්මන්පිලගේ ගෙදර තිබූ රහස් හමුව! කැබිනට් එකේ ඉඳන්ම තොරතුරු එළියට දුන් ඇමැති! ඉරාජ්ට පව් පල දුන්නාද? (රාජ්‍ය රහස්)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper