නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවට 2016 නඩු තින්දුවක් ලබා දී ඇති බැවින් මැතිවරණය කල් දැමිය නොහැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද රටේ දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.