• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය කාලයේ රට වටේම බිලියන 6ක දේපොළ ගත් දෙදෙනෙක් අහුවෙයි: පිටිපස්සේ දේශපාලන ප්‍රබලයෙක්!

June 28, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
පහුගිය කාලයේ රට වටේම බිලියන 6ක දේපොළ ගත් දෙදෙනෙක් අහුවෙයි: පිටිපස්සේ දේශපාලන ප්‍රබලයෙක්!
Share on WhatsAppShare on Facebook

ඉකුත් වසර කිහිපය ඇතුළත ලංකාව වටෙන්ම මිල අධිකතම දේපොළ මිලට ගත් යුවළක් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කොට ඇත්තේ රියන්සි මහේෂ් කුමාර එඩ්වඩ්ස් සහ ඔහුගේ බිරිය වන පුණ්‍යා ප්‍රියංජි මැණිකේ එඩ්වර්ඩ්ස්ය.

මොවුන් දෙදෙනාට ජාත්‍යන්තරව මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී ඇති අතර විදෙස් මුදල් නීතිවිරෝධී සහ සැකසහිත අයුරින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.

මේ දෙදෙනා එක්ව පසුගිය කාලයේ කොළඹ හෝර්ටන් පෙදෙසේ ආසිරි රෝහලට අයත්ව තිබූ වටිනාම ඉඩමක් රුපියල් බිලියන 2.7කට මිලට ගෙන ඇති බව කියවේ.

මීට අමතරව කොළඹ 7න් ඉඩම් 4ක්, නුවර ඉඩමක්, හාරිස්පත්තුවෙන් ඉඩම් 3ක්, ත්‍රිකුණාමලයෙන් ඉඩම් 3ක්, ගාල්ලෙන් ඉඩම් 3ක්, අනුරාධපුරයෙන් ඉඩමක් සහ නුවරඑළියෙන් ඉඩම් 3ක් යනාදී වශයෙන් රට වටෙන්ම ඉතා වටිනා දේපොළ මිලට ගෙන ඇති බව පැවසේ.

මේ ආකාරයට ලංකාවෙන් දේපොළ මිලදී ගැනීම සදහා Chang Yau Hung Alexander, Golding Associates, Big Shoe World LLC, John De Here, Jerry M Bond, Yingjun Liang, Ng Chi Man, John Dudley Hare, Mong Wing Nin, Decagon Company Ltd, Ho Mei Mehi Trindy, C T Andy, Irani Mozaad and Carbogen Mining යන නම්වලින් යුත් පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් මෙම යුවලට මුදල් එවා ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එසේ අමෙරිකානු ඩොලර් 55,084,865.50 මුදලක්ද පවුම් 255,101.22.ක මුදලක්ද එවා ඇති අතර එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 7.24කි. ඉන් රුපියල් බිලියන 5.82 යොදවා මෙම යුවල ලංකාව වටෙන්ම දේපොළ මිලදී ගෙන ඇති බව පැවසේ.

කෙසේවෙතත් 2017 වසරේදී මෙම යුවල ඇතුළු තවත් පස් දෙනකුට එරෙහිව අමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණය හමුවේ නඩු පැවරීමක්ද සිදු කොට තිබේ.

2015න් පසු පිහිටුවූ සමාගම් රැසකම මෙම යුවල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර ඇති බවද පැවසේ.

මෙම මුල්‍ය ගනුදෙනු පසුපස පැවැති යහපාලන ආණ්ඩුව සමග කටයුතු කළ දේශපාලන ප්‍රබලයකුද සිටින බවට තොරතුරු හෙළවී ඇති බවද පරීක්ෂණ පවත්වන කණ්ඩායම් මේ වනවිට තොරතුර හෙළිදරව් කරගෙන ඇති අතර ඉදිරියේදී එම ප්‍රබලයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

තහනම මැද ආ හැරීගේ එතනෝල් කන්ටේනර් 20ක් මුදාහරී

Next Post

රනිල් ගමට නොයයි: ‘සූම්’ එකෙන් ජනතාව අමතයි

MORE NEWS

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

Load More
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.  Sri...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper