• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යල කන්නයේ පොහොර සහනාධාරයට ගොවීන්ට දෙන්න තිබූ කෝටි 116ක වව්චර් පත් ලක්ෂ 2ක් අවලංගු වෙලා! Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත්  දෙලක්ෂ එකළොස් දහස් පන්සිය අසූ තුනක් අවලංගු වී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. (Sri Lanka Latest News)

ජල කන්නේ ගොවීන් වගා නොකිරීම නිසා රුපියල් කෝටි තුනකට වැඩි වටිනා වව්චර පත් 5327ක් අවලංගු වී තිබූ බවද එහි සඳහන්වේ

2023 වර්ෂයේ යළකන්නේ වී වගා කරන ගොවීන්ට පොහොර ලබාදීම සඳහා රුපියල් කෝටි 11148 කට ආසන්න වටිනා වව්චර් පත්‍ර 1626000ක් මුද්‍රණය කර තිබූ බවත් එයින් වව්චර පත් 1466214 ක් ගොවීන්ට නිකුත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

නිකුත් නොකෙරුණු රුපියල් කෝටි අනූවකට වැඩි වටිනා පව්චර පත් 159786ක් ප්‍රධාන කාර්යාලයට ආපසු හරවා ඒවා  තිබිණැයි පවසන එම කාර්යාලය නිකුත් කළ වව්චර පද්ධ අතරින් රුපියල් කෝටි 22කට වැඩි වටිනා වව්චර පත්  46470ක් සඳහා පොහොර නිකුත් කර නොතිබූ බවද සඳහන් කරයි.

මේ අතර ගොවිජන සංවර්ධන අරමුදල ජපාන ආධාර ව්‍යාපෘතිය එයාට තේ ලබාදී ඇති රෝද දෙකේ ටැක්ටර සඳහා අය විය යුතු මුදල් 2015 වන විට අය කර ගත යුතු වුවත් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විටත් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ගොවීන්ගෙන් අයකරගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ගොවි ජන සංවාදන දෙපාර්තමේන්තුව සහ ගොවි ජන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් වාර්තාවේය.

lankadeepa

SendShareShare
Previous Post

ඉන්දීය සාමසාධක හමුදාවත් නොමග යවමින් මුලතිව් ඝන කැලෑවේ හැංගිලා හිටපු ප්‍රභාකරන් පළමු වරට එළියට එයි! ආවේ එක වාහනයක – ගියේ තව වාහනයක! ආණ්ඩුවෙන් දැමූ ඔත්තුකාර මාධ්‍යවේදියා රහීම්ට මාට්ටු! ගිනි අවි සංකේතාත්මකව ඉන්දියාවට බාරදෙයි! Sri Lanka Latest News

Next Post

සීත ඍතුවේ ලෝකයේ උණුසුම්ම ගමනාන්තය ලංකාවේ දකුණු වෙරළ තීරය! ලංකාව ලෝකෙට අරන් ගිය ලෝ ප්‍රකට වෝග් සඟරාව! Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper