තිස් අවුරුදු යුද්ධය අවසන් කරමින් ආරක්ෂක හමුදා සාමාජිකයන් වෙල්ලමුල්ලිවයික්කාල්වලදී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් ඝාතනය කොට අද දිනට අවුරුදු 17කි.Sri Lanka Latest News
මේ පහත දැක්වෙන්නේ මෙම පුවත පළමුවරට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කළ ආකාරයය.










