• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳුන්නෙත්තිගේ දුඹුරු සීනිවලට හොඳ කලක් එන්න වගේ යන්නේ! ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවලා! මිලත් ඉහළ යන ලකුණු!  I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නීති රෙගුලාසිවලට එරෙහිව එන ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් බලපෑම් වැඩියි! සීනි සමාගමේ දෙවන සභාපතිත් ඉල්ලා අස්වෙයි! ප්‍රධාන විධායක නිලධාරිනියත් ඉල්ලා අස්වීමේ ලියුම යවලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පරිභෝජනයට අවශ්‍ය සීනිවලින් සියයට 63 ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ අතර ඉන්දියාව විසින් සීනි අපනයනය සිකුරාදා (15 වැනිදා) සිට නතර කිරීමත් සමග සමග මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි පිටකොටුවේ තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ කියා සිටිති.Sri Lanka Latest News

මැදපෙරදිග යුදමය තත්ත්වය, කාලගුණික විපර්යාස (එල්නිනෝ) යන හේතු මුල් කරගෙන ලබන සැප්තැම්බර් 30 දක්වා ඉන්දියාව සීනි අපනයනය තාවකාලිකව තහනම් කර ඇත.

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා මසකට දළ වශයෙන් සීනි මෙට්‍රික් ටොන් 60,000 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර පැලවත්ත සහ සෙවනගල හරහා (දුඹුරු සීනි) නිපදවා ගනු ලබන්නේ සියයට 10 ක පමණ ප්‍රමාණයක් යැයි ද සීනි තොග වෙළෙන්දෝ පවසති.

මෙරටට ආනයනය කරන සීනිවලින් සියයට 63.78 ක් පමණ ඉන්දියාවෙන් ගෙන්වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සියයට 17.31 ක් බ්‍රසීලයෙන් සියයට 6.49 ක් පෝලන්තයෙන් සියයට 6.25 සහ ජර්මනියෙන් සියයට 6.17 ක පමණ ප්‍රමාණයක් ආනයනය කරන බව ද ඔවුහු කියා සිටිති.

ඉන්දියාව විසින් සීනි අපනයනය කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණයත් සමග ඇතිවිය හැකි තත්ත්වය කෙබඳුදැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්නගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ විකල්ප වෙළෙඳ පොළවල් හරහා සීනි ගෙන්වන බවයි.

ඉන්දියාව පිරිපහදු කළ සීනි අපනයනය තහනම් කර නැතැයිද ඒ අනුව එම සීනිවල මිල ඉහළ මට්ටමක තිබුණත් ඒවා ගෙන ඒමේ ගැටලුවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සීනි මෙට්‍රික් ටොන් 80,000 ක් පමණ තිබෙන බවද ඔහු සඳහන් කළේය. දැනට මෙරටට අවශ්‍ය සීනි තොග තිබෙන බවත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පිරිහීමත්, අනෙකුත් වියදම්වල ඉහළ යාමත් නිසා ආනයනය කරන සීනිවල මිල ඉහළ යාම අනිවාර්යයෙන් සිදුවන්නක් බවද ඔහු සඳහන් කළේය.

SendShareShare
Previous Post

අනාගතය ඉතාම අවිනිශ්චිත බවට මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 17කට කලින් වෙල්ලමුල්ලිවයික්කාල්වලදී ප්‍රභාකරන්-පොට්ටු අම්මාන්-සුසෙයි මරලා තිස් අවුරුදු යුද්ධය දින්නා.. දැන් කිරිබත් කන්න කියලා රටටම ඇහෙන්න කියපු පළමු ප්‍රවෘත්තිය මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.