• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ඖෂධ නිසා සංස්ථාවට කෝටි 15ක පාඩුවක්! Sri Lanka Latest News

October 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. (Sri Lanka Latest News)

මේ අනුව තත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමටත් ඖෂධ කල් ඉකුත්වීමට හේතු සොයා බලා පිළියම් යෙදීමටත් එම  මුදල් අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමටත්  කටයුතු කළ යුතු බව එම කාර්යාලය  ඖෂධ සංස්ථාවේ පාලනාධිකාරියට නිර්දේශ කර ඇත.

සංස්ථාවේ අලෙවිය සඳහා මිලදී ගෙන තිබියදී 2022 දෙසැම්බර් 31 දිනට තත්වයෙන් අසමත්වූ කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල මුලු  වටිනාකම  රුපියල් කෝටි 34 ඉක්මවන බවද  එම වාර්තාවේ දැක්වේ.

පසුගිය  වර්ෂයේදී  පමණක් තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල මුළු වටිනාකම රුපියල් කෝටි 6 ක් බවද වාර්තාව සඳහන් කරයි.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය 2022 වර්ෂය සඳහා මිලදීගෙන තිබූ තොග අතරින් රුපියල් කෝටි විසි හයකට වැඩි වටිනාකමින් යුතු ඖෂධ වර්ග 19 තත්වයෙන් අසමත්වී තිබූ බව පවසන විගණන කාර්යාලය ඉන්  ඖෂධ 11 සඳහා හරපත් නිකුත් කර තිබුණද  ඊට අදාළ රුපියල් කෝටි 14ක මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කරගෙන නොතිබූ බවද  සඳහන් කරයි.

තවද වෛද්‍ය සැපයුම් අංශයට තත්වයෙන් අසමත් හා හානිවූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරන ලද පිරිවැය පරිපාලන ගාස්තු සහ එම තොග විනාශ කිරීමේ වියදම් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට 2022 දෙසැම්බර් 31 වනවිට නිකුත් කර තිබූ රුපියල් කෝටි 340කට වැඩි වටිනා හරපත් සඳහා රුපියල් කෝටි 152ක් විගණිත  දිනය වනවිටත් අයකරගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබුණු බව වාර්තාවේ දැක්වේ.

පසුගිය 2022 දෙසැම්බර් 31 දිනට අසාදු ලේඛන ගත කර සිටි  සැපයුම්කරුවන්ගෙන් අය කරගත යුතුව තිබූ රුපියල් කෝටි 30 කට වැඩි මුදලක්ද  අය කර ගැනීම අවිනිශ්චිත තත්වයක පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විගණනයට අදහස් දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය පවසන්නේ  හරපත්  වටිනාකම  ලෙස පැවතුණු  රුපියල් කෝටි පහකට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් අයකර ගෙන ඇති බවයි.

ගෙවීම පැහැර හැරීම නිසා රුපියල් කෝටි හැට නවයක පාඩුවකට අදාල  සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යන බවද සංස්ථාව විගණන නිලධාරීන්ට පවසා ඇත.

lankadeepa

SendShareShare
Previous Post

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතත් හකුලා ගනී? Sri Lanka Latest News

Next Post

‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’ ඖෂධය ගේන්න දීලා තියෙන්නේ ලංකාවට සුදුළූණු ගේන මනුස්සයෙක්ට! මේ බෙහෙත වරායෙන් ඇවිල්ලත් නෑ! රේගුවෙන් ඇවිල්ලත් නෑ! ගුවන්තොටුපොළෙන් ඇවිල්ලත් නෑ! එතකොට කොහොමද ආවේ? අනුමැතිය දීපු ‘රත්නායක’ කව්ද? ‌සෞඛ්‍ය අමාත්‍යංශයේ අලුත්ම ගැහිල්ල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.