හියුමන් ඉමියුනෝ ග්ලොබලීන් නැමැති ඖෂධය ගෙන්වීම දී ඇත්තේ ලංකාවට සුදුළූණු ආනයනය කරන සමාගමකට බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ඖෂධය ගුවන් තොටුපොළෙන් හෝ රේගුවෙන් හෝ වරායෙන් හෝ මෙරටට පැමිණ නැති බවත්, හොර පාරෙන් ඖෂධය ලංකාවට ගෙන්වා ඇති බවත්ය.
‘රත්නායක’ නැමැත්තකු විසින් ඊට අවසර ලබා දී ඇති බවද, හෙතෙම තවමත් නිදහසේ රාජකාරී කරමින් සිටින බවද ඒ මහතා කීය.









