• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

14දා සිට මහින්ද අලුත් වැඩක් පටන් ගනී

December 8, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
14දා සිට මහින්ද අලුත් වැඩක් පටන් ගනී
Share on WhatsAppShare on Facebook

ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා  සිට රට පුරා  ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) දින උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයවල ඇති සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින්  අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලබන 14 වැනිදා පටන් දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

 කොවිඩ් – 19 තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය  දැඩි අසීරුතාවන්ට මුහුණ පා ඇති බවත්, ඊට මුදල් අමාත්‍යාංශයේ  සහයෝගය  ලබාදිය යුතු බව ද මෙහිදී යෝජනා විය.

ඒ සම්බන්ධයෙන් මූදල් අමාත්‍යංශ‍ය ගත් පියවර රැසක් පිළිබඳව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා  විසින්  පැහැදිලි කරනු ලැබීය.

ශ්‍රී  ලාංකිකයන්ගෙන්  72%ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ  ජීවන මට්ටමේ සාධනීය  වෙනසක් ඇති කිරීමට නම්  නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන්ට මුල් තැන දිය යුතු බව මෙහිදී යෝජනා වූ අතර, ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන්  වන  අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ  ෂෙහාන් සේමසිංහ මහතාගේ  ද සහයෝගය ඇතිව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා  එකඟතාව පළ කළේය.

විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සහ සමෘද්ධි නිලධාරීන්ට  මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන්  පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර,  සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම  අමාත්‍යවරයාගේ සහයෝගයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ ප්‍රශ්නය කඩිනමින් විසඳීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මතු කළ විශ්‍රාම වැටුප් විෂමතාවයන් පිළිබඳව ගැටලුවට විස්තරාත්මකව පිළිතුරු දුන්  මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට පමණක්  රජය වියදම් කරන මුදල ට්‍රිලියන 1.1 ක් වන බව පෙන්වා දුන්නේය.

අයවැය යෝජනාවලිය අනුව උපාධිධාරීන්  50,000ක් රාජ්‍ය සේවයට  අලුතෙන් බඳවාගැනීම ට නියමිත අතර, අඩු ආදායම්ලාභී පවුල්වලින් රුපියල් 35,000 වැටුප් ලබන තරුණ තරුණියන්  100,000ක්  බදවාගැනීම සිදුවන බැවින් ඔවුන්ගේ වැටුප් ද මීට එකතු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. .

මෙය  ඕනෑම රජයක් ඉතා අසීරුවෙන් මූල්‍ය කළමනාකරණය කරන අවස්ථාවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ සහ   මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඒ කටයුත්ත ඉතා මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් ඇඟයීමක් කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගුණපාල රත්නසේක , එස්.වියලේන්ද්‍රන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්.ඩී.වීරසිංහ සහ මොහොමඩ් මුසාමිල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කොරෝනා මරණ 2ක්

Next Post

ශානිත් එක්ක අත්අඩංගුවට ගත් තවත් රහස් පරීක්ෂකයෙකුටත් කොරෝනා

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper