• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරැල්ලේ පල්ලියට අත්බෝම්බය ගේන්න අවුරුදු 13ක ළමයෙකුත් යොදාගෙන!

January 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බොරැල්ලේ දේවස්ථාන බිමෙන් හදිසියේම අත්බෝම්බයක් මතුවෙයි!
Share on WhatsAppShare on Facebook

බොරැල්ල දේවස්ථානයක තිබී සොයාගත් ජීව අත්බෝම්බය සෙලෝටේප්, ගිනිකූරු, හඳුන්කූරු යොදා යම් ගිනිඇවිලීමක් සිදුවූ අවස්ථාවක පුපුරායන ආකාරයෙන් අටවා තිබූ බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම් කූඩුව අසල අටවා තිබූ මෙම අත්බෝම්බය ඊයේ (11) පස්වරු 4.40ට පමණ සොයාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් සැකපිට එම අවස්ථාවේදීම පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එක් සැකකරුවෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී 56 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචි එම දේවස්ථානය තුළ සේවය කරනු ලබන පුද්ගලයෙකු විසින් මෙම බෝම්බය එම ස්ථානයේ අටවා තිබෙන බවට අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා විසින් එම දේවස්ථානය ආසන්නයේ පදිංචි නිතර දේවස්ථානයට පැමිණෙන වයස අවුරුදු 13ක දරුවෙකු යොදාගෙන අත්බෝම්බය එම ස්ථානයේ තැබීම සිදුකර ඇත. 

සැකකරු වසර 16කට ආසන්න කාලයක සිට මෙම දේවස්ථානය සමග සම්බන්ධතා පවත්වාගනිමින් දැනට මාස 9ක පමණ සිට ස්ථීරවම මෙම දේවස්ථානයේ රැඳීසිටිමින් දේවස්ථානයේ සේවය කර තිබේ.

ඔහු මෙම අත්බෝම්බය ඇටවීම සඳහා යොදාගත් සෙලෝටේප්, ගිනිකූරු වැනි ද්‍රව්‍යවල කොටස් ඔහු රැඳීසිටි කාමරය තුළ තිබී සොයාගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සමත්වී ඇත.

සැකකරු කුමණ අරමුණක් වෙනුවෙන් බෝම්බය එහි තැබුවා ද?, සැකකරුට අත්බෝම්බය ලැබුණු ආකාරය සහ සිද්ධියට ආධාර අනුබල දුන් පිරිස් පිළිබඳව තොරතුරු අනාවරණය කරගත යුතුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අධිකරණ නියෝග මත ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එය නිෂ්ක්‍රීය කර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. 

අදාළ අත්බෝම්බය එම ස්ථානයේ තැබීමට සහය ලබාගන්නා ලද වයස අවුරුදු 13ක දරුවා ව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අලුත්කඩේ මෙහස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. 

SendShareShare
Previous Post

අද හැම තැනම පුපුරන ගෑස් මුලින්ම ලංකාවට ආපු හැටි-කොළඹට බෙදපු හැටි දන්නවාද? දන්නේ නැතිනම් මේක කියවලම දැනගන්න!

Next Post

වැලිකඩ සිරකරුවන් ඝාතනය! රංජන්ට මරණ දණ්ඩනය! රංගජීව නිදොස් කොට නිදහස්!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.