• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර හැත්ත හොරා කාලා බංකොලොත් කරලා රටට කරපු විනාශයෙන් රටේ ලක්ෂ 220ක් ජනතාව අඬා වැටෙනවා! එහෙම තියෙද්දි වෙනදා වෙන්ව රට කාපු කණ්ඩායම් අද එකට රට කන්න අඬ අඬා ආරාධනා කරනවා! මහියංගනයට ආපු මහ සෙනගට සජිත් කළුතර රෝහිතගේ ඇඬිල්ල ගැන මතක් කරයි! (VIDEO & PHOTOS)

October 9, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
හොර හැත්ත හොරා කාලා බංකොලොත් කරලා රටට කරපු විනාශයෙන් රටේ ලක්ෂ 220ක් ජනතාව අඬා වැටෙනවා! එහෙම තියෙද්දි වෙනදා වෙන්ව රට කාපු කණ්ඩායම් අද එකට රට කන්න අඬ අඬා ආරාධනා කරනවා! මහියංගනයට ආපු මහ සෙනගට සජිත් කළුතර රෝහිතගේ ඇඬිල්ල ගැන මතක් කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වෙනදට වෙන් වෙන් වශයෙන් රට කෑ කණ්ඩායම් දැන් එකට එක්වී රට කන්න ඒ ඒ අයට ආරාධනා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෙන් වෙන්ව කළ හොරකම්,වෙන් වෙන්ව කළ මගඩි,වෙන් වෙන්ව කළ රට බංකොලොත් කිරීම දැන් එකට එක්වී කරන්නට ඔවුනොවුන් සැරසෙන බවත්, මේ රට විනාශ කොට ජන ජීවිත පීඩාවෙන් පීඩාවට පත්කළ කල්ලියට නැවත මේ රටේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය ඉඩ ලබා දෙන්නේ නැති බවත් කී විපක්ෂ නායකතුමා, මේ රටේ ජනතාවද ඒ හොරුන්ව නැවත බලයට ගෙන ඒමට සූදානම් නැතැයි පැවසීය.

සමගි ජන බලවේගයේ මහියංගනය ආසන බලමණ්ඩලය අමතමින් විපක්ෂ නායකතුමා අද(09) මේ බව පැවසීය.

එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ මහියංගන ආසන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසිනි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

දැන් නැවතත් ඩීල්කාරී හොර කණ්ඩායමක් එකට එක්වී නැගිටින්න සුදානම් වී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ සඳහා එක්වන ලෙස පුද්ගලයෙක් හඬා වැලපෙමින් ඉල්ලා සිටින බවද පැවසීය.

හැබැයි එහෙම අඬන ඔහුට මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අදත් හඬ හඬා ජීවත්වන බව නොතේරෙන බව ද  විපක්ෂ නායකතුමා පැවසීය.

දරුවන්ට කිරි පිටි ටිකක් දීගත නොහැකිව අම්මාවරුන් හඬන බවත්,පොහොර නැති කමින් ගොවි ජනතාව හදන බවත්,අනාගතයක් නොමැතිව තරුණ පරම්පරාව හඬද බවත් පොදුවේ ලක්ෂ 220 ම හඬමින් ජීවත් වන බවත් ඔවුන්ට නොතේරීම පුදුමයක් බවත් ඒ මහතා පැවසීය.

SendShareShare
Previous Post

තිළිණිට ලක්ෂ 80ක් දුන්නා කියන ආණ්ඩුකාරවරයා අසාත් සාලි! එයත් හෙට CID යනවා! (VIDEO)

Next Post

ජුලි වෙද්දි තීරණයක් නොගත්තොත් ජනමත විචාරණයක්! පුංචි ජන්දය කල් දාන සිතියම රනිල් එළියට දමයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper