මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා කළ චෝදනාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දුන් පිළිතුර හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.










