මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ලබන සිකුරාදා (25) දිනයේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ණය පහසුකමේ වැඩ කටයුතු අවසන් කරගැනීම සිදුවීමට නියමිතව ඇති බව පැවසේ.










