• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද නවසීලන්ත මැච් එකේදි කරන්න යන දේ ගැන මහේල ඔස්ට්‍රේලියාවේ සිට කතා කරයි! සිඩ්නි පිටියේ වාසිය කාටද? ලංකාවට සෙමිෆයිනල් ගහන්න පුලුවන් වෙයිද?

October 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාට බැනලා ගෝඨා පස්සේ යන එවුන්ට මහේලගෙන් කනේ පාරක්! ප්‍රශ්නෙ ගෝඨාමයි! අයින් වෙන්න ඕනෙත් ගෝඨාමයි! ඉගෙන ගනිල්ලා දේශපාලනය මහේලගෙන්!
Share on WhatsAppShare on Facebook

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන භාගය වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලුදෙනාම උපරිම දක්ෂතා අතරට පැමිණීම තමා අපේක්ෂා කරන බව පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසයි.

ඔස්ටේලියාවේ සිට ‘අද දෙරණ’ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කොට ඇත. 

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයක් තේරුම් ගැනීම අතින් ඉහළ ස්ථානයක පසුවෙන බවද ඔහු පැවසීය.

“පළවෙනි වටයේ පළවෙනි තරගය අපි හොඳට සෙල්ලම් කළේ නැහැ. නමුත් ඊට පස්සේ ක්‍රීඩකයන් සෙල්ලම් කරපු ආකාරය ගැන සතුටු වෙන්න පුළුවන්.” 

“දෙවනි වටයෙත් අපි ඔස්ට්‍රේලියාවට පරාජය වුණාට ඒ තණතීරුවේ තිබිච්ච වාතාවරණයත් එක්ක අපි හොඳ තරගයක් දුන්නා. අපි අතින් වැරදි වුණා.. පිළිගන්න ඕනේ…අපිට මීට වඩා තව ටිකක් හොඳට කරන්න තිබ්බා කියලා. නමුත් බිනුර ආබාධයකට ලක්වීම නිසා අපේ සැලැස්මෙන් එළියට එන්න වුණා.”

“නමුත් හැම ක්‍රීඩකයෙක්ම සෙල්ලම් කරන විලාසය දැක්කාම මට සතුටු වෙන්න පුළුවන්. ක්‍රීඩකයින් සෑහෙන්න ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් තරගයක් තේරුම්ගන්න විදිහ ඉතාම හොඳයි. තව ඉස්සරහට යන්න පුළුවන්.” 

“අපි තරගාවලිය මැද ඉන්නේ. ඉදිරි තරග 3 ඉතාම වැදගත්. තරගාවලියේ අවසාන භාගයට එනකොට හැමෝම උපරිම දක්ෂතා අතරට එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි වැදගත්.”

“ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වුණේ ඇයි කියන එක අපි බලන්න ඕනේ. ඒකට විවිධ කාරණා බලපානවා.”

“සිඩ්නි තණතීරුව අපේ ක්‍රීඩකයන්ට සුපුරුදු තණතීරුවන්. නවසීලන්තය සමග තරගය අපිට ජයගන්න පුළුවන් නම් අපිට හොඳ ස්ථාවරයකට එන්න පුළුවන්.” 

SendShareShare
Previous Post

තිහගොඩ ගිනිගනී! පොලිස් වෙඩිල්ලක් ඔළුවට වැදී අවුරුදු 14ක සිසුවකුට අසාධ්‍යයි! SI අත්අඩංගුවට! වැඩත් තහනම්! (VIDEO)

Next Post

හෙළිකොප්ටරයකින් ජාතික රෝහලට අරන් ආ ප්‍රභූ රෝගියා කව්ද? රෝහලට ඇතුළත් කරද්දී කිසිම පොතක සටහනක් නොතිබ්බේ ඇයි? රෝහෙලේ දොස්තරලා නැතිව පිටින් දොස්තරලා කණ්ඩායමක් ගෙනාවේ කොහොමද? රෝහලට විශේෂ ආරක්ෂාවක් දැම්මේ කව්ද?

MORE NEWS

සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට  මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට...

Read more
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper