එක්සත් ජනපදය පදනම් කරගත් බලශක්ති සමාගමක් වන New Fortress Energy Inc. විසින් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු එහි නාමපුවරුව ඉවත් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ බලාගාරයේ නම වෙනස් කිරීමක් සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.