• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතනවාට වඩා ට්‍රම්ප්ගේ බද්ද ලංකාවට බලපානවා! ආර්ථික විශ්ලේෂක ධනනාත් පෙන්වන බය හිතෙන චිත්‍රය! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට පැනවූ තීරුබද්ද හේතුවෙන් මෙරට සමස්ත අපනයනවලට බලපෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. Sri Lanka Latest News

‘බැලූ බැල්මට ලෝකයේ අනෙක් රටවලට වඩා 14%ක වගේ ප්‍රමාණයක් අඩුවීමේ ප්‍රතිශතය ගත්තොත් එහෙම කිසියම් වැඩි අගයක් තියෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රොජෙක්ට් කරලා තියෙන ආකාරයට අපේ අපනයනවලට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 3%ක බලපෑමක් එන්න පුළුවන්. දැනට බංග්ලාදේශයට 35%ක ප්‍රතිශතයක් ලැබිලා තියෙනවා. එය ලංකාවට වඩා තරමක් වැඩි අගයක්. ඒ නිසා එතැනදි ලංකාවට යම්කිසි වාසියක් තියෙනවා තරගකාරීත්වය සම්බන්ධයෙන් ගත්තට පස්සේ අපේ තරගකාරී රටවල් එක්ක.

වියට්නාමයට 20%ක් කියලා තමයි ප්‍රකාශයට පත්වෙන්නේ. එතකොට අපිට අභියෝගයක් එනවා වියට්නාමයත් සමග තරග කරන්න. ඉන්දියාවේ තීරුබදු ප්‍රතිශතය 25%ක් බවට සඳහන් වෙනවා. එතකොට අපිට තරග කරන්න වෙනවා ඉන්දියාවත් සමග.

මුළු ලෝකයේම තීරුබදු ප්‍රතිශතය වැඩි වුණාට පස්සේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිභෝජන හැකියාව, නැත්නම් ඔවුන් භාණ්ඩ පරිභෝජනය කරන එක අඩු වෙනවා. ඔවුන් භාණ්ඩ පරිභෝජනය අඩු කළාට පස්සේ සමස්තයක් විදිහට ඇමෙරිකානු වෙළෙඳපළට ඇතුළත් වෙන භාණ්ඩ ප්‍රමාණයට බලපෑමක් වෙනවා. එමගින් ලංකාවේ සමස්ත අපනයනවලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

අපිට දැන් මේ අවස්ථාවේදී කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි, අගෝස්තු 01 වැනිදා ඉඳන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපිට නැවත වරක් අවශ්‍ය නම් උත්සාහයක් දරන්න පුළුවන් තවත් යම්කිසි ප්‍රමාණයක් තීරුබදු අඩු කරගන්න පුළුවන්ද කියලා. ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ලිපියෙත් සඳහන් වෙලා තියෙනවා තව පොඩ්ඩක් අවශ්‍ය නම් උත්සාහ කරලා බලන්න පුළුවන්. මේක අඩුම ගානේ වියට්නාමයේ මට්ටමටවත් ගෙන්න ගන්න පුළුවන්ද කියලා 20%කට ආසන්න ප්‍රමාණයකට.

ඒ වගේම මේ අවස්ථාවේදී අපිට බලන්න වෙයි ඩිජිටල් සේවා සඳහා අයකරන වැට් බද්ද සම්බන්ධයෙන්. එහි කාල රාමුව පිළිබඳ සමහර වෙලාවට නැවත ලංකාව සලකා බලනවා විය හැකියි. මොකද බොහෝ ඩිජිටල් සේවාවන් ඇමෙරිකා එක්සත් ජනපදය මත පදනම් වෙච්ච ඒවා තමයි තියෙන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගම වැනි සමාගම්. එතකොට දැන් මේ උණුසුමේ තවත් බද්දක් අයවන බව සැලවීමත් සමග මේ තත්ත්වය සංකීර්ණ වීම වැළැක්වීම සඳහා අපිට එහි කාලරාමුව පිළිබඳ යම්කිසි ප්‍රමාණයකට නැවත සලකලා බලන්න වෙයි.’

ඇඩ්වොකාටා AdvocataPlus

SendShareShare
Previous Post

මහමෙරක් තරම් ලොකු සෞඛ්‍යයේ තවත් වංචාවක් මේ බ්ලඩ් ටෙස්ට් කරලා තියෙන්නේ ඇල්වතුරෙන් ! Sri Lanka Latest News

Next Post

ලංකාවේ තේ ගැන දැන්වීමක් හදන්න මිලියන 1765ක් අරන්! එක දැන්වීමක්වත් දාලා නෑ! වෙබ් සයිට් එකක් හදන්න ඩොලර් ලක්ෂ 7ක් අරන්! කාගෙද මේ දැන්වීම් සමාගම? කවුද ඒකේ ලොක්කා? කවුද දීපු ඇමැති? මහා මුදල් වංචාවක තොරතුරු එළියට! Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.