ඉකුත් යහපාලන රජයේ කිසිදු වැඩක් සිදු නොකර කකුලෙන් ඇද්ද පිරිසක් සිටි බවත්, ඒ හේතුව නිසාම ඇතැම් ව්‍යාපෘති අතරමග නතර වූ බවත් හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
අද (23) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මෙම පිරිස ගූගල් ලූන් ව්‍යාපෘතිය කඩාකප්පල් කළ බවත්, සිසුන්ට ටැබ් දෙන්න යද්දි කකුලෙන් ඇද්ද බවත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.











