ජනාධිපතිවරයාගේ හිටපු පාර්ලිමේන්තු උපදේශක වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා සුරතල් සුනඛයකු සමග ලිංගිකව හැසිරුණු සිදුවීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතා පළමු වරට අදහස් ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙය ලාංකික සමාජයේ පිරිහීම පෙන්වන එක් දර්ශකයක් බවකි.










